Thursday, January 30, 2020

S7 ගැන දැනගමු .......

අංකය - 757-766
වර්ෂය - 1977
නිෂ්පාදිත රට - ජපානය
නිෂ්පාදන සමාගමේ නම - HITACHI
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - Cummins KTA 2300L
බලය (Hp) - 1000
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
ධාවනය නැත.

S6 ගැන දැනගමු .......

අංකය - 733-742
වර්ෂය - 1975
නිෂ්පාදිත රට - ජපානය
නිෂ්පාදන සමාගමේ නම - HITACHI
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - Paxman 12Y JXL
බලය (Hp) - 1200
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
1990 වර්ෂයේ දී පමණක් මේවාට Paxman VEGA SE/RP 160 එන්ජින් අලුත්ෙන් යොදා ඇත. ධාවනය නැත.

Monday, January 27, 2020

S5 49T ගැන දැනගමු .......

අංකය - 717-720
වර්ෂය - 1969
නිෂ්පාදිත රට - ජපානය
නිෂ්පාදන සමාගමේ නම - HITACHI
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - Paxman 8YJXL-V71
බලය (Hp) - 880
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
වායුසමනය කරන ලද සුඛෝපභෝගී දුම්රිය කට්ටල දෙකකි. සාමාන්‍යය මගී ප්‍රවාහනය කටයුතු සඳහා යොදා ගන්නේ නැත. මෙම එන්ජින් සඳහා 2015 වර්ශයේදී CAT DITA එන්ජින් කට්ටල යොදා ගෙන අලුත්වැඩියා කර ඇත.

Saturday, January 25, 2020

S4 ගැන දැනගමු .......

අංකය - 621-625
වර්ෂය - 1962
නිෂ්පාදිත රට - ජර්මනිය
නිෂ්පාදන සමාගමේ නම - MAN Diesel
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - MAN L12V21
බලය (Hp) - 1000
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
ධාවනයේ නොමැත.


S3 ගැන දැනගමු .......

අංකය - 597-620
වර්ෂය - 1959
නිෂ්පාදිත රට - ජර්මනිය
නිෂ්පාදන සමාගමේ නම - MAN Diesel
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - MAN L12V18
බලය (Hp) - 880
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
ධාවනයේ නොමැත. වැඩිම කාලයක් සේවයේ යෙදුන බලවේග කට්ටල පන්තියයි.


S2 ගැන දැනගමු .......

අංකය - 574-588
වර්ෂය - 1956
නිෂ්පාදිත රට - ස්විට්සර්ලන්තය
නිෂ්පාදන සමාගමේ නම - Schindler Carriages & Wagon
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - Maybach MD 435
බලය (Hp) - 800
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
ධාවනයේ නොමැත


S1 ගැන දැන්ගමු .......

අංකය - 501-503
වර්ෂය - 1938
නිෂ්පාදිත රට - එංගලන්තය
නිෂ්පාදන සමාගමේ නම - English Electric
ඇක්සල් සැලැස්ම - Bo+2+2+2+Bo
බල එනජිම - Williams – H6 Type
බලය (Hp) - 180*2
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
තව කරුණු -
ධාවනය නැත පසු කලෙක මෙම බලවේග කට්ටල වල එංජිම යොදාගෙන M3 එන්ජින් නිපදවන ලදී . ශ්‍රී ලංකාවේ බලවේග දුම්රිය අතුරින් Power set දුම්රිය ක් ලෙස හැඳින්විය මෙය පමණි මෙහි මැදිරි එකිනෙකට වෙන්කළ නොහැක.

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...