Tuesday, February 18, 2020

S11 ගැන දැනගමු .......

අංකය - 894 - 913
වර්ෂය - 2011
නිෂ්පාදිත රට - ඉන්දියාව (ICF)
නිෂ්පාදන සමාගමේ නම - Integral Coach Factory
ඇක්සල් සැලැස්ම - Bo -Bo
බල එනජිම - Cummins KTA50L 16V
බලය (Hp) - 1400
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
තව කරුණු -
සාපේක්ෂ්ව සැහැල්ලු දුම්රිය කට්ටලයකි. සාමාන්‍ය මගී සේවා යොදාගත් බලවේග කට්ටල් අතරින් සනිපාරක්ෂක පහසුකම් සහිත පලවෙනි බලවේග කට්ටලය.

Saturday, February 15, 2020

S10 ගැන දැනගමු .......

අංකය - 879 - 893
වර්ෂය - 2008
නිෂ්පාදිත රට - චීනය
නිෂ්පාදන සමාගමේ නම - CSR Sifang Locomotive & Rolling Stock Co. Ltd
ඇක්සල් සැලැස්ම - Bo -Bo
බල එනජිම - MTU 12V 400 R41
බලය (Hp) - 1950
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්



Monday, February 10, 2020

S9 ගැන දැනගමු .......

අංකය - 849 - 863
වර්ෂය - 2000
නිෂ්පාදිත රට - චීනය
නිෂ්පාදන සමාගමේ නම - CSR Sifang Locomotive & Rolling Stock Co. Ltd
ඇක්සල් සැලැස්ම - Bo -Bo
බල එනජිම - MTU 12V 396 TC14
බලය (Hp) - 1500
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
තව කරුණු -
මෙම දුම්රිය සුවිශේෂත්වයක් වන්නේ සුළු වෙනස්කම් කිහිපයක් කොට පෑන්ට්‍රොග්‍රෆයක් ආධාරයෙන් විදුලි දුම්රියක් ලෙස ධාවනය කිරීමට ඇති හැකියාවයි.

Sunday, February 2, 2020

S8 55T ගැන දැනගමු .......

අංකය - 821 - 840
වර්ෂය - 1989
නිෂ්පාදිත රට - ජපානය - කොරියන්
නිෂ්පාදන සමාගමේ නම - HITACHI / Hyundai
ඇක්සල් සැලැස්ම - B -B
බල එනජිම - MTU 12V 396 TC14
බලය (Hp) - 1400
ධාවන ක්‍රමය - ඩීසල් හයිඩොලික්
තව කරුණු -
වර්තමානයේ දී සාමාන්‍ය සේවා සඳහා යොදා ඇති මෙම පැරණිම බලවේග කට්ටල් යයි.එන්ජිම සහිත එලැවුම් මැදිරිය ජපානයේ දීත් , මගී මැදිරිය කොරියාවේේ දී නිපදවා ඇත

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...