Sunday, May 3, 2020

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු (චීන දුම්රිය DF8DJ) .....

නම - චීන දුම්රිය DF8DJ
Railway - චීන දුම්රිය සේවය
Series - DF8DJ0001, later DF8B5672
වර්ෂය - 1997- වර්තමාන
නිෂ්පාදිත රට - China
නිෂ්පාදන සමාගමේ නම - CSR Ziyang
ඇක්සල් සැලැස්ම - Co - Co
ධාවන ක්‍රමය - ඩීසල්-විදුලි
බර - 150 T
බලය - 580 kN (ආරම්භය) / 440 kN (අඛණ්ඩ)
උපරිම වේගය - 100 km/h (62 mph)
බල ප්‍රතිදානය (Power output) - 3,680 kW (4,930 hp)
තව කරුණු -
මෙතෙක් නිපදවා ඇති වඩාත්ම බලවත් තනි එන්ජින් ඩීසල් දුම්රිය එන්ජිම.
මූලාශ්‍ර -


No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...