Friday, May 1, 2020

W2 ගැන දැනගමු .......

ධාවන පන්තිය - W2
අංකය - 703 - 716, 729
වර්ෂය - 1969
නිෂ්පාදිත රට - නැගෙනහිර ජර්මනිය
නිෂ්පාදන සමාගමේ නම - LEW Hennigsdorf
ඇක්සල් සැලැස්ම - B - B
බල එනජිම - Paxman n Ventura 16YJXL
බලය (Hp) - 1580 (Hp)
ධාවන ක්‍රමය - ඩීසල්
උපරිම වේගය - 80 km/h (50 mph)
බල ප්‍රතිදානය (Power output) - 1,440 hp (1,070 kW)
තව කරුණු -
704 සහ 715 අලුත්වැඩියා කර දැනට ධාවනයේ පවතී.
මූලාශ්‍ර -


No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...