Tuesday, April 28, 2020

ලොව බලවත්ම දුම්රිය එන්ජින් අතරින් 1 වන ස්ථානය - රුසියානු දුම්රිය සේවය සඳහා නොවොචර්කාස්ක් 4E5K

වර්ෂය - 2014 - වර්තමානය
නිෂ්පාදිත රට - Russia
නිෂ්පාදන සමාගමේ නම -
Novocherkassk Electric Locomotive Plant
බල ප්‍රතිදානය (Power output) - 17,594 HP (13,120 kW)
රෝද සැකැස්ම - 4xBo'Bo'
බර - 392 T
ධාවන ක්‍රමය - ඉලෙක්ට්‍රික්
තව කරුණු -
සියලුම හිම කැට මව් රුසියාව: අශ්වබල 17,838 ක් ඇති නොවොචර්කාස්ක් 4E5K දුම්රිය එන්ජිම ලෝකයේ බලවත්ම වේ.


No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...