Thursday, March 19, 2020

M1 ගැන දැනගමු .......

අංකය - 539 - 563
වර්ෂය - 1952 - 1955
නිෂ්පාදිත රට - එංගලන්තය
නිෂ්පාදන සමාගමේ නම - Brush Bangnall
ඇක්සල් සැලැස්ම - A1A - A1A
බල එනජිම - Mirlees JS 12VT
බලය (Hp) - 1000
තව කරුණු -
ධාවනයේ නැත. මෙම වර්ගයේ එන්ජිම කඩුගන්නාවේ ප්‍රදර්ශනාගාරය දී දැකිය හැක.




No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...