Thursday, March 26, 2020

M5 66T ගැන දැනගමු .......

ධාවන පන්තිය - M5 66T
-----------------------------------------------
උප ධාවන පන්තිය - M5
අංකය - 767 - 782
වර්ෂය - 1979
නිෂ්පාදිත රට - ජපානය
නිෂ්පාදන සමාගමේ නම - HITACHI
ඇක්සල් සැලැස්ම - Bo - Bo
බල එනජිම - MTU IKEGAI
බලය (Hp) - 1600
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
-----------------------------------------------
උප ධාවන පන්තිය - M5A
අංකය - 769
වර්ෂය - 1991
බල එනජිම - MTU 12V396T C13
බලය (Hp) - 1150
තව කරුණු -
ශ්‍රී ලංකාවේදී අලුත්වැඩියා කර නව එන්ජිම සවි කරන ලදී.
-----------------------------------------------
උප ධාවන පන්තිය - M5B
අංකය - 768 , 772 , 777 ,778
වර්ෂය - 1997
බල එනජිම - Paxman Valent 12RP200L
බලය (Hp) - 1500
තව කරුණු -
ශ්‍රී ලංකාවේදී අලුත්වැඩියා කර නව එන්ජිම සවි කරන ලදී.
-----------------------------------------------
උප ධාවන පන්තිය - M5C
අංකය - 767 , 775 , 776 , 779 , 781 , 782
වර්ෂය - 2001
බල එනජිම - Caterpillar 3516 DITA
බලය (Hp) - 8500
තව කරුණු -
ශ්‍රී ලංකාවේදී අලුත්වැඩියා කර නව එන්ජිම සවි කරන 




No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...