Tuesday, March 24, 2020

M4 98T ගැන දැනගමු .......

අංකය - 743- 756
වර්ෂය - 1975
නිෂ්පාදිත රට - කැනඩාව
නිෂ්පාදන සමාගමේ නම - ALCO Bombardier
ඇක්සල් සැලැස්ම - Co - Co
බල එනජිම - ALCO 251C
බලය (Hp) - 1750


743 මධු
744 සිගිරි
745 රුවන්වේලි
746 නමුනුකුල
747 කැළණි
748 වලවේ
749 දුන්හින්ද
750 ඉසුරුමුනි
751 දියලුම
752 පේදුරුතුඩුව
753 සමනල
754 මැණික්
755 මහවැලි
756 ලක්ෂ්පාන


No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...