Saturday, April 18, 2020

ලොව බලවත්ම දුම්රිය එන්ජින් අතරින් 8 වන ස්ථානය - ස්විට්සර්ලන්ත SBB, සඳහා SLM Re 6/6

වර්ෂය - 1952, 1955–1966
නිෂ්පාදිත රට - Switzerland
නිෂ්පාදන සමාගමේ නම -
Swiss Locomotive and Machine Works (SLM) Winterthur
Brown, Boveri & Compagnie (BBC) Baden
Maschinenfabrik Oerlikon (MFO) Zürich
බල ප්‍රතිදානය (Power output) - 4,300 kW (5,770 hp)
උපරිම වේගය - 125 km/h (78 mph)
ධාවන ක්‍රමය - ඉලෙක්ට්‍රික්
තව කරුණු -
මල්ම්බනන් වලද භාවිතා වේ. (Iron Ore Line යනු ස්වීඩනයේ නොර්බොටන් ප්‍රාන්තයේ රික්ස්ග්‍රන්සන් සහ බොඩන් අතර කිලෝමීටර් 398 (සැතපුම් 247) ක් දිග දුම්රිය මාර්ගයකි)
මූලාශ්‍ර -

No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...