Tuesday, April 7, 2020

M10 120T ගැන දැනගමු .......

ධාවන පන්තිය - M10 120T
-----------------------------------------------
උප ධාවන පන්තිය - M10
අංකය - 914 - 916
වර්ෂය - 2012
නිෂ්පාදිත රට - ඉන්දියාව
නිෂ්පාදන සමාගමේ නම - Diesel Locomotive Works
ඇක්සල් සැලැස්ම - Co - Co
බල එනජිම - ALCO / DL W 251B
බලය (Hp) - 2300
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
තව කරුණු -
මෙම එන්ජිම වල ඇතැම් තාක්ෂණ කටයුතු පරිගණක මගින් පාලනය කෙරේ.
-----------------------------------------------
උප ධාවන පන්තිය - M10A
අංකය - 940 - 945
වර්ෂය - 2013
බලය (Hp) - 2300
තව කරුණු -
වෙනම උප පන්තියක් යටතේ තිබුණද M10 සමග සසඳන කල වෙනස්ක් ඇත්තේ බඳ වර්ණය පමණි.

No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...