Wednesday, April 22, 2020

W1 ගැන දැනගමු .......

ධාවන පන්තිය - W1
අංකය - 630 - 674
වර්ෂය - 1969
නිෂ්පාදිත රට - බටහිර ජර්මනිය
නිෂ්පාදන සමාගමේ නම - Henschel
ඇක්සල් සැලැස්ම - B - B
බල එනජිම - Paxman n 12 YJXL
බලය (Hp) - 1150 (Hp)
ධාවන ක්‍රමය - ඩීසල්
උපරිම වේගය - 80 km/h (50 mph)
බල ප්‍රතිදානය (Power output) - 1,150 hp (860 kW)
තව කරුණු -
650 , 657 එන්ජින් දෙක පමනක් දවනය වේ.
මූලාශ්‍ර -


No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...