Saturday, April 4, 2020

M9 100T ගැන දැනගමු .......

ධාවන පන්තිය - M9 100T
අංකය - 864 - 873
වර්ෂය - 2000
නිෂ්පාදිත රට - ප්‍රංශය
නිෂ්පාදන සමාගමේ නම - ALSTOM
ඇක්සල් සැලැස්ම - Co - Co
බල එනජිම - Ruston 12RK 215
බලය (Hp) - 3200 RUSTON
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
තව කරුණු -
එන්ජින් බලය සීමා කර ඇති බව කියැවේ. දැනට ධාවනය වන්නේ එන්ජින් කිහිපයක් පමණි.

No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...