Wednesday, April 1, 2020

M8 112T ගැන දැනගමු .......

ධාවන පන්තිය - M8 112T
-----------------------------------------------
උප ධාවන පන්තිය - M8
අංකය - 841 - 848
වර්ෂය - 1995
නිෂ්පාදිත රට - ඉන්දියාව
නිෂ්පාදන සමාගමේ නම - Diesel Locomotive Works
ඇක්සල් සැලැස්ම - Co - Co
බල එනජිම - ALCO / DL W 251B
බලය (Hp) - 2600
ධාවන ක්‍රමය - ඩීසල් ඉලෙක්ට්‍රික්
තව කරුණු -
කැනඩාවේ අනුමැතිය සහිතව මෙම වර්ගයේ එන්ජින් ඉන්දියාවේ නිපදවීම ආරම්භ ඇත.
-----------------------------------------------
උප ධාවන පන්තිය - M8A
අංකය - 877 , 878
වර්ෂය - 2001
බලය (Hp) - 2000
තව කරුණු -
එන්ජිමේ මුල් සැලස්ම සමාන වුවද මෙහි එන්ජිමේ ඇත්තේ සිලින්ඩර 12

No comments:

Post a Comment

විදෙස් දුම්රිය එන්ජින් ගැන දැන්ගමු ..... Big Boy

නම - Big Boy Railway - යුනියන් පැසිෆික් වර්ෂය - 1941- 1944 නිෂ්පාදන සමාගමේ නම - American Locomotive Company ඇක්සල් සැලැස්ම - 4-8-8-4 ධාවන ක...